"පහාරාදය, යම් සේ වනාහි ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, යම් සේ වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දෙශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චය්‍ර්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්. "
Pages
ඒදිනේද සිදුවන දේ ගැන මම සිතන විදිහ.
Subscribe to:
Post Comments (Atom)
Blog Subscription
Search this blog
Blogger templates
Popular Posts
-
බඩුවක් දගමු ද?. අනේ යකෝ,මම කියන්නේ මට හිතෙනේ දේ,වේන මොනවත් නේවෙයි.මම කියන්නේ මේ හෙමෝටම තම.මේක පොඩ්ඩක් හිතන්නකෝ,මට අනගත සහකරියක් හෝ සහකරයෙක්...
-
"පහාරාදය, යම් සේ වනාහි ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර...
-
ප්‍රථම කිස් එක. මේ කියන්නේ මම දන්න විදිහට,නතුව කුනුහරප නේවේයි. දැන් කියන්නම්. මේහේමයි කිස් වර්ගත් ගොඩක් තියනව.ඒව මොනවද කියල ඔයල දනනව කියල...
-
ඉහත ජායාරුපය පිලිබදව ඔබට යම් නිගමනයකට එන්න පුලුවන්ද? මෙතන ඉන්නේ අන්ධ පුද්ගලයින් දෙදෙනෙක්, මොවුන් දෙදෙනා බැංග්ලෝර් නුවර පන්සලකට ගිය අවස්තා...
0 comments:
Post a Comment