බඩුවක් දගමු ද?.

බඩුවක් දගමු ද?.
අනේ යකෝ,මම කියන්නේ මට හිතෙනේ දේ,වේන මොනවත් නේවෙයි.මම කියන්නේ මේ හෙමෝටම තම.මේක පොඩ්ඩක් හිතන්නකෝ,මට අනගත සහකරියක් හෝ සහකරයෙක් ඔනි කියල.ඉතින් මම මර බඩුවක්  කොහොම හරි ඔන්න සෙට් කරගත්ත.ඕන්න මම දන්නේවත් නැ මේක කොහේද,මොකද කරන්නේ,කගේ කවුද,දැනටමත් සෙට්වෙලද,කලින් විනස උන ඒකක්ද කියල දන්නේ නැතුව මම සෙට් උන.
දන්නවද මට මොකද උනේ /වෙන්ට ගියේ මොකක්ද කියල?.
දන්නේ නැනේද?.
මම කියන්නම් ඕහොම දන්නේ නැති බඩුවකට සිරවටම සින් කරන්න ගියම වෙන්නේ මොකක්ද කියල.
මෙන්න මේකයි.
1:- තමන් දන්නේම නතුව තමන්ගේන් දත ගලවනව,ඒතකොට තමන් සුත්ද ගිගන්නේක් වෙනව. ඉටපස්සේ ඔය බඩුවත් නැ,තමගේ සල්ලිත් නැ.ඉට පස්සේ ගෙදරිමුත් බැනුම් තම.
2:- බඩුවක් සෙට් කරගත්තා කියන්නේ වලි කන්දයි.මොකද මෙක තව කියක් ඒක්ක සෙට් වෙල හිටියද දන්නේ නැනේ.කොහෙවත් නැති වටෙයන බඩුවක් නම් ඉතින් කොහෙන් හරි අපිට කන්න වෙනව.ඒ කෙන් වෙන්නේ ‍ෆිට් ඒකේ ඉන්න කොල්ලොත් අපිට නැති වෙනව.මෙකට හොදම දේ තම හොදට දන්න ඒකක් දගන්න ඒක.
නැත්නම් නිකම් බොරුවට මැරූම් කනව කොහෙවත් ඉන්න ඒවුන්.මෙකෙන් දුක වෙනකටවත් නේවේයි, තමුන්ගේම දෙමපියන්ට.නැතුව අර වටේ යන බඩුවට නේවෙයි.
3:- අනික් ඒක තම හොද මැරයෙක්ගේ බඩුවක් හෝ නංගි කෙනෙක් නම් අපි සෙට් කර ගත්තේ,ඒක දැනගත්ත ගමන් අපිට දෙයියෝ සිහිකරගන්න වෙනව.මොකද සුවර් සොට් වදින හින්ද.ඒකෙමුත් කොහෙදො ඉන්න අපි තම ගුටි කන්නේ.
4:- දැනට සිරවටම සෙට් වෙල ඉන්න ඒකක්ගෙන් අහල වැඩක් නැ.ඒකෙන් වෙන්නේ අපි නිකන් නොන්ඩි වෙන ඒක විතරයි.තවද සිරවට ඔය මගුල කරන කෙනේක් ගේන් අහන්න යන්න ඒප බන්.ඒක හරි පවු වැඩේ.මොකද හොදට තියන කුරුලු කුඩු කඩන ඒක පවුනේ.....
5:-තවත් ඒකක්, තමන් දන්නේ නති ඒකක් බැන්ද කියන්නකො.අපි දන්නේ නැ මෙක කගෙත් ඒක්ක හිටපු ඒකක්ද,ඔන්න ඉතින් බැදල පළවැනි දවසේ ‍රැට තම මට්‍ටු වෙන්නේ මෙක කලින් වටේ ගියපු ඒකක් කියල.ඒහේම උනොත් අපිට වෙන්නේ අනුන්ගේ ළමයින්ටත් උප්පැන්න දෙන්න.
හැබැයි සම හරක් නම් මේ වැඩේ කලිම්ම කරල බලනව..

ඔය මම කියවුවේ සිරවටම සින් කරන කට්ටියට
මම මේක කියන්නේ අපේ කොල්ලොන්ට:- කොල්ලනේ උබල සිර නෙවේයිනම් කරන්නේ කවදවත් ඒ කෙල්ලගේ  චරිතේ ගතනයකරන්න එප බන් ඒක හරි නැ.තවත් එකක් ඒ කෙල්ලව විනස කරන්නත් එප බන්.ඒතකොට එකිට ජිවිතයක් නති වෙනව බන්.උබලම පොඩ්ඩක් හිතා පන්.

මම මේක කියන්නේ අපේ කෙල්ලොන්ට:- අනේ යකෝ අහ අහ කොල්ලට හා කියන්න එපා.තමන් දන්න,තමන් සිරවටම සින් කරන ඒකෙකුට විතරක් හා කියපල්ල.උ උබලගෙන් ඇහැවුවේ නත් නම් හෙමිට එ කොල්ලට ඒක කියපන්ල.

මම මෙක කියන්න ඔක්කොටම:- සිරවට කරන්න ගෙදරින් හොයල දෙනකම් හිටපල්ල.නැත්නම් ඉතින් ජිවිතෙම සොරිතම.
ෆ්න් ඒකට නම් කරන්නේ ඒක අතේ දුරින් තියගනිල්ල,වැඩිය ලගට ගන්න එප.

තව තියනව කියන්න. පස්සේ කියන්නම්.
 

0 comments:

Post a Comment